අස්ගිරි මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය මහනුවර අස්ගිරි
විහාරය වෙත..
--------------------------------------------------------------------------------------------------------------------------------
අපවත් වී වදාල ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා
විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නායක මාහිමිපාණන්
වහන්සේගේ ශ්‍රී දේහය මීට සුළු වේලාවකට පෙරාතුව කොළඹ සිට මහනුවර අස්ගිරි මහා විහාරය
වෙත රැගෙන එන ලදී.
උන්වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා අස්ගිරි විහාරයේ
උපාලි අනුස්මරණ ශාලාවේ තැම්පත් කිරීම සඳහා කටයුතු යොදා ඇති බව අස්ගිරි පාර්ශවයේ
ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පැවසූහ.
ලබන ඉරිදා (12) පස්වරු 02ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ආදාහන පූජෝත්සවයක් අස්ගිරිය
පොලිස් ක්‍රීඩාංගන පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
The Coffin
of Asgirya Maha Nayake Thero Reaches Asgiri Temple.
The coffin
containing the Asgiri Shayamopali Udugama Sri Buddha Rakkitha Maha Thero’s body
carrying from Colombo reaches Asgiri Maha Viharaya.
Ven Narampnawe
Ananda Thero of Asgirya Chapter Informs that the Maha Thero’s body is kept at Asgiriya
Upali commemoration hall for public veneration.
The arrangements
are being made with government blessings to cremate the body on 12th
Sunday at 2pm at Asgiriya Police Grounds.
No comments:
Post a Comment